ලෙබන‍නයේ පලස්තීන සරණාගත කඳවුරක දෙපිරිසක් අතර ගැටුම් උත්සන්න වෙමින් පවතිනවා. දින 5 ක් පුරා පැවති ගැටුම් හේතුවෙන් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

ලෙබනනයේ පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමට යළි නොහැකි වී තිබෙනවා.

ලෙබනන් රාජ්‍ය සඳහා පිටත්වීමට අපේක්ෂිත ශ්‍රමිකයින් සඳහා නව රෙගුලාසි කොවිඩ් - 19 පැතිරයාම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ඕනෑම රටක සිට ලෙබනන් රාජ්‍යයට පැමිණෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නව රෙගුලාසි එරට ආරක්ෂක ක්ෂේත්‍රාධිකරණ මහලේකම් කාර්යාලය විසින් නිවේදනය කර ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171ක් අද අලුයම 5.41ට පමණ රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක් ලබාදීමට එරට රජය විසින් එකඟ වී තිබේ.

ලෙබනනය ද එරට වෛද්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ගුවන්තොටුපොළ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද වසා දැමීමට කටයුතු කර තිබේ. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 99ක් වන අතර පුද්ගලයින් තිදෙනෙක් වෛරසය හේතුවෙන් මියගියේය.

ලෙබනනයේ නව ජාතික සමගි රජයක් පිහිටුවාගෙන තිබේ.

Latest News