පකිස්තානය,ඉන්දියාවේ කාශ්මීරය සමග වෙළෙඳ ගනුදෙනු කිරීම කල් දමා තිබේ.

ජම්බු හා කාශ්මීර ප්‍රදේශයට පනවා තිබූ සිමා ක්‍රමයෙන් ඉවත් කරන බව, ඉන්දියාව පවසයි.

කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමට ප්‍රදේශ බලධාරීන් කටයුතු කර තිබේ. ඒ පෙරහැරකට සහභාගී වූ ෂියා මුස්ලිම්වරුන් හා ආරක‍ෂක අංශ අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය සතියේ සිට කාශ්මීර ප්‍රදේශයේ උණුසුම් තත්වයක් ඇති වී තිබේ. ඊට හේතුව ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර් ප්‍රදේශයට, යම් සීමාවන් පැනවීමයි.

Latest News