ජේසුස් උපන් ගව ඔරුවේ කොටසක් නැවත බෙත්ලෙහෙමට

නොවැ 30, 2019

    මෙවර නත්තල් උත්සවය නිමිති කොටගෙන ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ උපන් ගවලෙනෙහි වූ ගව ඔරුවේ කොටසක් නැවත බෙත්ලෙහෙම වෙත රැගෙන ඒමට නියමිතයි.

    ෆැන්සිස් පාප් වහන්සේගේ නියෝගයකින් එය සිදු කෙරෙනු ඇති. රෝමයේ බැසිලිකාහි සැන්ටා මාරියා මැනියෝර් වෙතින් ගව ඔරුව ලබා දෙයි. ඒ නැවත ලබා දෙන බව වාර්තා වෙයි. මෙම ලී ධාතූන් වහන්සේ රෝමයේ 7 වැනි සියවසේ සිට පැවත ඇති අතර, නත්තල් සැමරුම් ආරම්භයට සමගාමීව බෙත්ලෙහෙමට ගෙන ඒමටත් එහි ආගමික කටයුතු සඳහා ප්‍රදර්ශනයට නියමිතව තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 30 නොවැම්බර් 2019 12:54

    Latest News