චීන ඖෂධ පරිපාලන නීතියේ නව සංස්කරණය ලබන මස සිට

නොවැ 29, 2019

    ඖෂධ පරිපාලන නීතියේ නව සංස්කරණය සහ එන්නත් පරිපාලන නීතිය ලබන මාසයේ 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට චීනය සූදානමින් සිටී.

    ඖෂධ පරිපාලන නීතිය චීනයේ ඖෂධ පරිපාලන ක්ෂේත්‍රයේ මූලික නීතියයි.

    දැනට ක්‍රියාත්මක කෙරෙන එම නීතිය වසර 1984 දී සම්පාදනය කරන ලදී.

    මෙම නව සංස්කරණය යටතේ, නව ඖෂධ පර්යේෂණය කරමින් නිපදවීමට චීන රජය දිරිමත් කරන බව ඉන් පැහැදිලි වේ.

    එපමණක් නොව,චීන ජනතාවට වඩාත් පහසුවෙන් සුදුසු ඖෂධ භාවිතා කිරීමටත් එය මිලදී ගැනීමේ හැකියාව සහතික කිරීමටත් ප්‍රතිපත්තිමය ලාභාංශ මාලාවක් ඉන් නිකුත් කිරීමට ලැබේ.

    එන්නත් පරිපාලන නීතිය චීනයේ එන්නත් පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රථම නීතියයි.

    මෙම නීතිය යටතේ චීනයේ එන්නත් දැඩි වම‍ පරිපාලනයට ලක් කෙරේ.

    Latest News