දියයට කිමිදෙමින් විවාහ යෝජනා කළ පෙම්වතා මිය යයි

සැප් 23, 2019

    දියයට කිමිදෙමින් සිය පෙම්වතියට විවාහ යෝජනාවක් සිදු කිරීමට උත්සහ කළ අමෙරිකානු ජාතිකයෙකු දියේ ගිලී මියගොස් ඇති පුවතක් වාර්තා වෙයි.

    ඒ ස්ටීවන් වෙබර් නමැති අමෙරිකානු ජාතිකයෙක්. සිය පෙම්වතිය සමග නිවාඩුවක් ගත කිරීම සඳහා ටැන්සානියාවට ගොස් ඇති මොහු එරට දූපතක් ආශ්‍රිත මුහුදේ දී දියයට කිමිදෙමින් ඇයට විවාහ යෝජනාව සිදුකිරීමට උත්සහ දරා ඇති තිබේ. කෙසේ වෙතත් එම උත්සාහය අසාර්ථක වීමෙන් ඔහු මියගොස් තිබේ.

     

     

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 12:03

    Latest News