ප්‍රහාරක යානා 2ක් ගැටී නියමුවා මරුට

ජූනි 25, 2019

    ජර්මනියේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් ගුවන් නියමුවෙක් මියගොස් තිබේ. 

    අනතුරට හේතුව තවමත් හඳුනාගෙන නැහැ. යානා දෙක අනතුරට ලක්වන අවස්ථාවේ ගුව්න අභ්‍යාසයක නිරතව සිටියේය. එම අවස්ථාවේ අභ්‍යාසය සඳහා යානා තුනක් එක්ව සිටි අතර, අනතුරට ලක්වී ඇත්තේ ඉන් යානා දෙකක්. යාන ගුවන් ගතකර විනාඩි 20කට පමණ පසු, මෙම අනතුර සිදුවී තිබේ. අනතුරුව ලක්ව ඇත්තේ යුරෝ ෆයිටර් ටයිපූර් වර්ගයේ ගුවන් යානා දෙකක්.

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 11:01

    Latest News