ස්පේස් එක්ස් සාර්ථකයි

මැයි 06, 2019

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සැපයුම් රැගත් “ස්පේස් එක්ස්”අභ්‍යාවකාශ යානය සාර්ථකව ගුවන්ගත කරයි.

    නාසා ආයතනය මගින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය ටොන් 2.5 පමණ බරින් යුත් උපකරණ තොගයක් එම යානය මඟින් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

    පසුගිය බදාදා එම යානය අභ්‍යාවකාශ ගත කිරීමට සූදානම්ව තිබුණ ද අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ විදුලිබල සැපයුමේ ගැටලුවක් හේතුවෙන් එය කල් දැමිණ.

    මෙම අභ්‍යාවකාශ යානය අද යළි පෘථිවියට පැමිණීමට නියමිතයි.

    Latest News