රුසියාවේ ගුවන්යානා අනතුරක්... 41ක් මරුට

මැයි 06, 2019

    රුසියාවේ, මොස්කව් හී ගුවන්තොටුපළක ගුවන්යානයක් ගොඩ බැස්සීමේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 41ක් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අදාළ ගුවන් යානය ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්සවීමේ දී ඇතිවූ හදිසි ගින්නකින් මෙම අනතුර සිදුව තිබේ.

    Latest News