ෆොනීගේ වේගය පැයට කිලෝමීටර් 200ක් යන්නේ ඔරිස්සා ප්‍රාන්තයට

මැයි 03, 2019

    ෆොනී සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල දහස් ගණනක පිරිසක් ආරක්ෂක ස්ථාන වෙත යොමු කර තිබේ.

    එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200ක පමණ වේගයකින් අද ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තය දෙසට ළඟාවනු ඇති බවයි වාර්තා වන්නේ.

    ප්‍රධාන වරායන් 2ක් ඇතුළු ආයතන රැසක මෙහෙයුම් අත්හිටුවීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.

    8 ලක්ෂයක පමණ පිරිසක් මේ වනවිට ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

    Latest News