“හයිකුයි” වල බලපෑම තවදුරටත්

සැප් 04, 2023

    නැගෙනහිර තායිවානයට බලපා ඇති “හයිකුයි” සුළි කුණාටුවේ බලපෑම තවදුරටත් උත්සන්න වෙමින් පවතිනවා.

    සිදු වූ අනතුරුවලින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    වසර 4 කට පසු තායිවානයට සෘජුව බලපෑම් එල්ල කළ පළමු සුළි කුණාටුව මෙය බවයි, විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. 4,000 කට ආසන්න පිරිසක් අධි අවදානම් ප්රවදේශවලින් ඉවත් කිරීමට පියවර ගැනුණා. ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර, ව්යාගපාරික ස්ථාන තාවකාලිකව වසා දමා ඇති බව ද වාර්තා නවා. පැයට කිලෝමීටර 155 ක වේගයෙන් ඊයේ එරටට ඇතුළු වූ “හයිකුයි” සුළි කුණාටුව මේ වන විට නැගෙනහිර තායිවානයේ ප්රුදේශ රැසකට දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බව, කාලගුණ විද්යාි අංශ නිවේදනය කරනවා. ප්රනදේශ රැසක එක්ලක්ෂ 60,000 කට ආසන්න පිරිසකට විදුලිය ඇනහිටීමෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

    Latest News