පිලිපීනයේ භූමිකම්පාවක්

අප්‍රේ 29, 2023

    පිලිපීනයෙන් අද අලුයම භූමිකම්පාවක් වාර්තා වුණා.

    එහි ප්‍රබලත්වය දැක්වුණේ, රිච්ටර් මාපක 5.2 ක් ලෙසයි. පිලිපීනයේ "බතාන්ගාස්" පළාතේ ගිනිකොණ දිග ප්‍රදේශයෙන් මෙම භූමිකම්පාව වාර්තා වූ බවයි, එරට බලධාරින් පවසන්නේ. භූමිකම්පාවේ අපකේන්ද්‍රය එරට "කැලටිගන්" ප්‍රදේශ‍යේ සිට කිලෝ මීටර 19 ක පමණ දුරකින් පිහිටා තිබූ බව, පිලිපීන බලධාරින් සඳහන් කරනවා. කෙසේ වෙතත්, භූමිකම්පාව හේතුවෙන් ජීවිත හානි හෝ දේපල හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

    Latest News