ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ අසාමාන්‍ය ඉහළ යාමක් BBC

ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ අසාමාන්‍ය ඉහළ යාමක්

ඔක් 28, 2022

    ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ අසාමාන්‍ය ඉහළ යාමක් වාර්තා වන බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 

    එම රටවල ඔක්තෝබර් මැද භාගයේ සිට බොහෝ විට සීත  කාලගුණයක් හට ගන්නා නමුත්, මේ වසරේ එය මුළුමනින්ම වෙනස්  වී ඇති බවයි, බලධාරීන් පවසන්නේ. මේ තත්වයත් සමග ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබෙනවා. ලැව්ගිනි හා නියං  තත්වයක් හට ගැනීමේ අවදානමක් ද, පවතින බවටයි,  කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ. මිනිසුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් දේශගුණික විපර්යාසවලට මූලික හේතුවක් බව, කාලගුණ අංශ  වැඩිදුරටත් පෙන්වා දෙනවා

    Latest News