ඊශ්‍රායලය යුද ටැංකි නාශක මිසයිලයක් අත්හදා බලයි

ජූනි 10, 2022

    ඊශ්‍රායලය නවතම යුද ටැංකි නාශක මිසයිලයක් අත්හදා බලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



    6 වන පරම්පරාවට අයත් තාක්ෂණයෙන් යුක්තව මෙම මිසයිලය නිෂ්පාදනය කර ඇති බව වාර්තා වෙයි.

    කිලෝමීටර 50 ක දුරට විදීමට හැකි පරිදී එය නිර්මාණය කර ඇති බව සඳහන්.

    ඉතා නිවැරදි ආකරයෙන් ඉලක්ක ලබා ගැනීමට හැකිවීම මෙම මිසයිලයේ විශේෂත්වයයි. ගුවන්යානාවල සිට ප්‍රහාර එල්ලකිරීමට හැකි පරිදී එය සකස් කර තිබීම විශේෂත්වයක් බව යුද විශ්ලේෂකයන් පවසයි.

    Latest News