අමෙරිකාවෙන්, යුක්‍රේනයේ යුද කටයුතුවලට ඩොලර් මිලියන 150ක්

මැයි 09, 2022

    අමෙරිකාව යුක්‍රේනයේ යුද කටයුතු සදහා ඩොලර් මිලියන 150ක ආධාර ලබාදිමට පියවර ගෙන තිබේ.

    කාලතුවක්කු උණ්ඩ, රේඩාර් උපකරණ හා ඉලෙක්ට්‍රෝනික ජෑමර් යන්ත්‍ර ද ඊට ඇතුළත් බව වාර්තා වෙයි.

    මේ අතර, රුසියානු හමුදාව නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රදේහ රැසක් ‍වෙත අඛණ්ඩව ‍ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව සදහන් වෙයි. බලධාරීන් පවස්නනේ එම ප්‍රහාරවලින් එරට ජාතික කෞතුකාගාර සංකීර්ණයක් ද විනාශ වී ඇති බවයි. ‍

    Last modified on සදුදා, 09 මැයි 2022 10:44

    Latest News