ග්‍රීසිය හා තුර්කිය අතර ගුවන් සීමා අර්බුදයක්

අප්‍රේ 29, 2022

    ග්‍රීසිය සහ තුර්කිය අතර සිය ගුවන් හා මුහුදු සීමා සම්බන්ධයෙන් අර්බුධයක් හටගෙන තිබේ.

    තම රටට අයත් දේශසීමා උල්ලංඝනය කළ බවට ග්‍රීසිය, තුර්කියට චෝදනා කරයි. ග්‍රීසිය පවසන්නේ, තුර්කි ප්‍රහාරක යානා තම රටට අයත් දේශසීමා උල්ලංඝණය කළ බවයි.

    තමන් කිසිඳු අවස්ථාවක තවත් රටක දේශ සීමා නොඉක්මවූ බව තුර්කිය කියා සිටියි.

    ග්‍රීසිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, අන්තර්ජාතික නීතිවලට අනූව හිමි විය යුතු ගුවන් හා මුහුදු සීමාවන්වලට අයත් ප්‍රදේශයට වඩා වැඩි ප්‍රමාණයකට තුර්කිය හිමිකම් කියමින් සිටින බවයි.

    Last modified on සිකුරාදා, 29 අප්‍රේල් 2022 11:25

    Latest News