යුරෝපයේ ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවයි

ජන 02, 2022

    යුරෝපා කලාපයේ කොරෝනා වසංගතය ආරම්භයේ සිට වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව අද මිලියන 100 ඉක්මවා ගියා.

    ගෝලීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ, එම කලාපය වසංගතයේ කේන්ද්‍රස්ථානයක් බවට,  යළි පත්ව ඇති බවයි. ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍ර ව්‍යාප්තිය නිසා යුරෝපා කලාපය තුළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව යළි ඉහළ, යමින් පවතිනවා. නවතම දත්ත පෙන්වා දෙන්නේ, ගෝලීය ආසාදිතයින්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් එම කලාපයෙන් වාර්තා වන බවයි.

    Last modified on ඉරිදා, 02 ජනවාරි 2022 19:08

    Latest News