ගෝලීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ, එම කලාපය වසංගතයේ කේන්ද්‍රස්ථානයක් බවට, යළි පත්ව ඇති බවයි. ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍ර ව්‍යාප්තිය නිසා යුරෝපා කලාපය තුළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව යළි ඉහළ, යමින් පවතිනවා. නවතම දත්ත පෙන්වා දෙන්නේ, ගෝලීය ආසාදිතයින්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් එම කලාපයෙන් වාර්තා වන බවයි.