ඔස්ට්‍රියාවේ අඟුලු දින 20ක් දිර්ඝ කෙරේ

නොවැ 23, 2021

    ඔස්ට්‍රියාවේ වසා දැමීමේ කාලසීමාව දින 20කින් දීර්ඝ කරන බව බලධාරීන් පවසයි.

    ඒ දෛනික මරණ සංඛ්‍යාව සාමාන්‍ය අගය මෙන් තෙගුණයක් වීම හේතුවෙන්. ඒ අනූව, අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවෙස්වලින් පිටතට යාමට ඔස්ට්‍රියානුවන්ට හැකි වන්නේ නැහැ.

    මේ අතර, ප්‍රංශ කොලනියක් වන ගුවාඩලෝප් හි දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන තිබේ. ඒ එන්නත්කරණය අනිවාර්ය කිරීම හේතුවෙන්. එහි වෘත්තිය සමිති ප්‍රංශ රජයේ තීරණයට විරුද්ධව වැඩවර්ජනයක් ද කැඳවා තිබේ.

    Last modified on අඟහරුවාදා, 23 නොවැම්බර් 2021 11:46

    Latest News