ජර්මනියේ කොවිඩ් අවදානම ඉහළට

නොවැ 23, 2021

    ජර්මනියේ කොරෝනා අවදානම ඉහළ ගොස් තිබේ. එරට රජය ජනතාව අවධාරණය කරන්නේ,එන්නත් ලබාගෙන සුවවීම හෝ මරණය යන දෙකෙන් එකක් ලෙස තෝරා ගන්නා ලෙසයි.

    ඉදිරි ශීත සෘතුවත් සමග කොරෝනා අවදානම ඉහළ යාමේ දැඩි අවදානමක් පවතියි.

    ජර්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ශීත කාලය අවසන් වන විට සියලුදෙනා එන්නත් කළ යුතු බවයි.

    එසේ නොවුනහොත්, මියයෑම් වළක්වා ගැනීම අපහසු වනු ඇති. ජර්මනියේ දැඩිසත්කාර ඒකකවල ධාරිතාව ද ඉක්මවා තිබේ.

    Last modified on අඟහරුවාදා, 23 නොවැම්බර් 2021 11:39

    Latest News