චීන ගංවතුරින් ප්‍රදේශ රැසකට දැඩි පීඩා

ජූලි 25, 2021

    චීනයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයෙන් ප්‍රදේශ රැසක් දැඩි පීඩාවට ලක්ව තිබේ.

    ගංවතුරින් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව ඉන් ඉවත් කිරීමට ද පියවර ගැණින. ෂෙංහයි ප්‍රාන්තයේ ගුවන් ගමන් තහනම් කර ඇති අතර, වරායන් වසා දැමීමට ද පියවර ගෙන තිබේ. දැඩි සුළං හේතුවෙන් දුම්රිය ගමන් රැසක් ද අත්හිටුවීමට පියවර ගැණින. 58 දෙනෙකු මියගොස් ඇති අතර, අතුරුදන් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News