ලොව තෙවනුවට වැඩිම ආසාදිතයින් ඉන්දියාවෙන්....

ජූලි 25, 2021

    ලොව තෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තාවන ඉන්දියාවෙන් මේ වනවිට රෝගීන් තුන්කෝටි 13න් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

    මරණ සංඛ්‍යාව හාර ලක්‍ෂ 20,595ක්. ගතවූ පැය 24 තුළ එරටින් වන ආසාදිතයින් 40,284 දෙනෙකු ද මරණ 542ක් ද වාර්තා විය.

    Latest News