නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර යළි සංචාර සීමා

ජූලි 23, 2021

    කොරෝනා අවදානම හේතුවෙන් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර යළි සංචාර සීමා පැමිණ වීමට නවසීලන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

    ඕස්ට්‍රේලියාව තුළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයන් ඉහළ ගොස් තිබීම මීට හේතුවයි. පෙර පැවති සංචාර සඳහා නිරෝධායන කාල සීමාවක් අවශ්‍ය නොවූ අතර නව වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සංචාර සඳහා නිරෝධායන කාල සීමාව අවශ්‍යතාව නවසීලන්තය පෙන්වා දෙනවා. එරට අගමැති ජසින්දා ආර්ඩන් ප්‍රකාශ කර ඇත්තේ නව සීමා පැනවීම් අවම වශයෙන් සති අටක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

    Latest News