ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සහ අසාදිතයින්

ජූලි 14, 2021

    ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව හඳුනාගනු ඉන්දුනීසියාවෙනි.

    එම සංඛ්‍යාව 47,899කි. එම කාලසීමාව තුළ එරට කොරෝනා මරණ 864 ක් සිදුව තිබෙනවා. එමෙන්ම බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5350 ඉක්මවා ගොස් තිබෙනවා. පැය 24 තුළ රට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1613 එම කාල සීමාව තුළ ලොව රටක සිදු වූ වැඩිම දෛනික පුරවන අමාරු සංඛ්‍යාව ද එයයි.

    Latest News