'ඩෙල්ටාට වඩා දරුණු 'ලැම්බ්ඩා'

ජූලි 07, 2021

    'ලැම්බ්ඩා' නමැති කොරෝනා වෛරස ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වෙමින් පවතින බවට හඳුනාගෙන තිබේ.

    එම ප්‍රභේදය ද ලොව වඩාත් ඉහළ සම්ප්‍රේෂණයක් සහිත වූවක් ලෙසයි සැලකෙන්නේ. පේරු රාජ්‍යයෙන් මුල්වරට හඳුනාගත් මෙය ඉකුත් සති 4 ඇතුළත ලොව රටවල් 30ක පමණ ව්‍යාප්ත වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය එය වඩාත් අවධානය යොමු කළ යුතු කොරෝනා වෛරස ප්‍රභේදයක් ලෙස නම් කළේය. 

    පේරු රාජ්‍යය ලොව ඉහළතම මරණ අනුපාතය සහිත රට වීමට ලැම්බ්ඩා ප්‍රභේදය ද හේතු වී තිබේ. 

    Last modified on බදාදා, 07 ජූලි 2021 12:50

    Latest News