මහල් 8ක් බිමට

පෙබ 07, 2019

    තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ මහල් 8ක නිවාස සංකීර්ණයක් කඩාවැටී තිබේ.

    ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, වාර්තා වන්නේ. 6 දෙනෙකු තුවාල ලබා ඇති බව, වාර්තා වෙයි. තවත් පිරසක් සුන්බුන්වලට යටවී සිටින බවයි, විශ්වාස කෙරෙන්නේ. ආපදාවන්ට ලක්වූවන් බේරා ගැනීම සඳහා මුදාගැනීම් කණ්ඩායම් යොදවා තිබේ. මෝටර් රථ රැසක් ද සුන්බුන්වලට යටවී විනාශ වී තිබේ.

    අනතුරට හේතුව අනාවරණය වී නැහැ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා කිරීම තුර්කි රජය විසින් වළක්වන බව ද මාධ්‍ය වාර්තා කරයි.

    1072186346

    2.41047344

    Turkey Building Collapse 83632 14406758 ver1.0 640 360

    Latest News