බ්‍රිතාන්‍යයෙන් තවත් විකෘති කොරෝනා ප්‍රභේදයක් හමුවේ

පෙබ 17, 2021

    බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසයේ තවත් විකෘති වූ ප්‍රභේදයක් හඳුනා ගෙන තිබේ.

    බී.1.525 නම් වූ මෙම ප්‍රභේදය මේ දක්වා ඩෙන්මාර්කය,නයිජීරියාව හා අමෙරිකාව ඇතුළු රටවල් 10ක ජානමය අනුක්‍රමනය මගින් අනාවරණය වී ඇති බවයි, එඩින්බරෝ විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

    Last modified on බදාදා, 17 පෙබරවාරි 2021 09:54

    Latest News