තජිකිස්ථානයේ භූ කම්පනයක්

පෙබ 14, 2021

    මධ්‍යම ආසියාවේ තජිකිස්ථානයේ රික්ටර් පරිමාණයේ 6.3ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ.

    ඒහි කම්පනය උතුරු ඉන්දියාවේ දිල්ලි නුවර සහ පාකිස්ථානයට ද දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ජම්බුකාශ්මීරයේ ශ්‍රී නගර් නුවරට කිලෝ මීටර් 450ක් දුරින් හා පොළොව මට්ටමට කිලෝ මීටර් 74ක් ගැඹුරින් හටගත් භූ කම්පනයෙන් සිදුවූ කිසිදු හානියක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

    Latest News