රටවල් කිහිපයකින් වැඩිම කොරෝනා මරණ

පෙබ 13, 2021

    අමෙරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍යය හා මෙක්සිකෝව යන රටවලින් වැඩිම කොරෝනා මරණ වාර්තාවේ.

    මෙක්සිකෝවේ අවමංගල්‍යාගාර සහ සුසාන භූමිවල සිරුරු ගොඩගැසී ඇති අතර, දෛනික මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී. මියගිය අයගේ ඥාතීන් අවසන් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පරිසයක් ඉල්ලා අරගල කරමින් සිටින අතර, සෞඛ්‍ය අංශ පවසන්නේ, සමූහ මිනීවලවල් භාවිත කිරීමට සිදුව ඇති බවයි.

    Latest News