කොරෝන; මූලාරම්භය චීනය බව පැවසීමට සාධාරණ සාක්ෂියක් නැහැ; WHO

පෙබ 13, 2021

    කොරෝන වෛරසයේ මූලාරම්භය චීනය බව පැවසීමට තරම් කිසිදු සාධාරණ සාක්ෂියක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එහි ප්‍රධානි ටෙඩ්‍රොස් අද්නම් මේ බව කියා සිටියේ, වෛරසයේ ආරම්භය පිළිබඳ විමර්ශනය සඳහා චීනයට ගොස් ඇති දූත පිරිස ලබාදුන් තොරතුරු අනුවයි.

    2019 වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය වාර්තාවිය. පරීක්ෂණ කණ්ඩායම සිදු කළ පරීක්ෂණවලදී වෛරසයේ ආරම්භය පිළිබඳ සාධාරණ ප්‍රභවයක් සොයා ගැනීමට අපොහොසත් වී තිබේ.

    Latest News