ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට - මියගිය සංඛ්‍යාව 1,55 447 ක්

පෙබ 12, 2021

    ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි අසූ අට ලක්ෂ හය සිය තුනක් දක්වා ඉහළ යයි.

    ගෙවුණු පැය විසි හතර තුළ නව ආසාදිතයන් 9309 දෙනෙක් වාර්තා වී ඇත.

    මියගිය සංඛ්‍යාව එක්ලක්ෂ පනස් පන් දහස් හාරසිය හතලිස් හතකි.

    සුවය ලැබූ පිරිස එක් කෝටි පනස් අට ලක්ෂ නව දහස් දෙසිය 2 කි.

    මේ අතර ලොව සමස්ත කොරොනා රෝගීන් සංඛ්‍යාව දස කෝටි හැත්තෑ හත් ලක්ෂ හැත්තෑ අට දහස් දෙසිය හැට අටකි.

    ඇමරිකවේ එම සංඛ්‍යාව දෙකෝටි හැත්තෑ තුන් ලක්ෂ අනූ දහස් හාරසිය හැට පහකි.

    Latest News