මියන්මාර හමුදා පාලකයින්ට එරෙහි නියෝගයකට ජෝ බයිඩ්න් අත්සන් කරයි

පෙබ 11, 2021

    මියන්මාරයේ හමුදා නායකයින්ට එරෙහිව සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා තිබෙනවා.

    හමුදා නායකයින්, පවුල් වල සාමාජිකයින් සහ ඔවුන්ට හිමි ව්‍යාපාර කෙරෙහි මෙම විධායක නියෝගය කි‍්‍රයාත්මකයි.

    ඇමරිකාව සතුව පවතින ඩොලර් මිලියන 720ක මූල්‍ය තැන්පතු සඳහා හමුදා ප‍්‍රධානීන්ට පිවිසීම අවහිර කර තිබෙනවා.

    හමුදා පාලකයින්ට එරෙහිව සිදුකරන උත්ඝෝෂණ වලදී සාමාන්‍ය ජනතාවට සිදුවන හානි අනුමත නොකරන බවයි ජෝ බයිඩ්න් සදහන් කළේ.

    Latest News