සුමාත්‍රා භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නොමැත

පෙබ 11, 2021

    සුමාත්‍රාහි රිච්ටර් මාපාංකයේ ඒකක 6.2ක භුකම්පනයක් සිදුව තිබෙනවා.

    ඉන් දිවයිනට කිසිදු බලපෑමක් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Latest News