අන්ධභාවයෙන් පෙළෙන ඇය, රෝද පුටුවක ආධාරයෙන් කල් ගත කරනු ලැබේ.
එසේම ඇය අද(11) දිනයේ දී සිය 117වැනි උපන්දිනය සමරනු ඇත.
මෙම කන්‍යා සොයුරියට කොවිඩ් වෛරසය පසුගිය මාසයේදී ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබිණ.
ඇය රැදී සිටි ශාන්ත - කැතරින් සාත්තු නිවසේ සිටි 88 දෙනාගෙන් 81 දෙනෙකුහට වෛරසය වැළඳී ඇති අතර ඉන් 10 දෙනෙක් මිය ගියහ.
ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන්ට වෛරසය වැළදී ඇති බව තමන් දැනගෙන සිටියේ නැති බවයි.