ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 7 ඉක්මවයි

ඔක් 12, 2020

    ඉන්දියාවේ සමස්ත කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 7 ඉක්මවයි.

    මේ වනවිට ඉන්දියාවේ තහවුරු කරන ලද කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 7 ඉක්මවා ඇතැයි, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (11) නිකුත් කළ කොරොනා වසංගත සංඛ්‍යා ලේඛනයෙන් හෙළි වේ.

    මේ සමගම ඇමරිකාව හැරුණුවිට, තහවුරු වූ කොරොනා රෝගීන් මිලියන 7කට වැඩි දෙවන රට බවට ඉන්දියාව පත්ව ඇත.

    ඉන්දියාවේ කොරොනා ආසාදන සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින නමුත් එහි වර්ධන වේගය තරමක් අඩු වී තිබේ.

     

    Latest News