ප්‍රංශයේ පැය 24ට ආසාදිත 1130ක්

ජූලි 25, 2020

    ගෙවීගිය දිනෙන් අවසන් වූ පැය 24 තුළ ප්‍රංශයේ නව කොවිඩ් 19 ආසාදිතයන් 1,130ක් වාර්තා වී තිබේ.

    රජය විසින් අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව ආසාදන අනුපාතනය යළිත් වේගවත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    අඛණ්ඩව දෙවැනි දිනටත් මේ ආකාරයෙන් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1,000 ඉක්මවා යෑම සුබ ලකුණක් නොවන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    Latest News