ප්‍රංශයේ සොඳුරු හඬක් මිහිදන් වෙයි

ජූනි 12, 2024
    ප්‍රංශයෙන් බිහිවූ ජනප්‍රිය ගායිකාවක් මෙන්ම ගීත රචිකාවක් වූ ෆ්රැන්කොයි හාඩි ජිවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඇය මිය යන විට 80 වැනි වියේ පසුවූවාය.

    ඇයගේ පුත්‍රයා වන තෝමස් ඩියුට්‍රොන්ක් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඒ බව පවසා තිබෙනවා.
    සංගීත ක්ෂේත්‍රයට 1962 වසරේදී එක්වූ හාර්ඩි ට ප්‍රංශයේ සංගීත ක්ෂේත්‍රයේ ඉතාමත් කීර්තිමත් චරිතයක් බවට කෙටි කලකදී පත්වූවා.
    ප්‍රංශයේ ප්‍රකට වූ Yé-yé (yeah yeah) පොප් ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් වූයේ ඇයයි.

    Latest News