ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අද දින ප්රංශයේ මීළග නව අගමැතිවරයා ප්රකාශයට පත් කිරීමට නියමිත බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රොන් මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතාට සිය සුභ පැතුම් එක් කර තිබෙනවා.

එංගලන්තය සහ ප්‍රංශය අතර මුහුදු ප්‍රදේශයේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරකට ලක්වීමෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

'ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතික රැලිය පක්ෂය' එරට පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේදී ඉහළ ජයග්‍රහණයක් ලබා ඇති බව හෙළි වී තිබෙනවා.

ප්‍රංශයෙන් බිහිවූ ජනප්‍රිය ගායිකාවක් මෙන්ම ගීත රචිකාවක් වූ ෆ්රැන්කොයි හාඩි ජිවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රංශයේදී පොලිස් අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි “නහේල් - එම්” නමැති තරුණයා පොලිස් වෙඩි පහරින් මිය යාම සම්බන්ධයෙන් පැවැත්වෙන විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

ප්‍රංශයේදී පොලිස් අණ නොතකමින් මෝටර් රථයක් පදවා ගෙන ගිය, 17 හැවිරිදි තරුණ‍යෙකුට එරට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශයේ ජනාධිපති ලෙස තවත් වසර පහක් සදහා යළිත් තේරී පත් වී තිබේ.

බ්‍රිතාන්‍යයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ නැවත වරක් 10,000කින් ඉහළ ගොස් තිබේ.

ප්‍රංශ කොලනියක් වන "ගුවාඩලෝප්" හි කොරෝනා මර්දන වැඩපිළිවෙලට එරෙහිව පැනනැගුණු ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

Latest News