ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 70 ඉක්මවයි

ජූනි 07, 2020

    ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්යාඛව හැත්තෑ ලක්ෂ 825ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මේ වන විට හාරලක්ෂ 2575ක්.

    මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගය ව්‍යාප්ති ලැයිස්තුවේ පළමුවෙන්ම සිටින්නේ අමෙරිකාවයි. අමෙරිකාවෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 19 ලක්ෂ 88,545 දෙනෙක් වාර්තා වෙයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 12,096ක්.

    Last modified on ඉරිදා, 07 ජූනි 2020 18:57

    Latest News