අමෙරිකාවේ කොවිඩ්19 ආසාදිතයින් ලක්ෂ 19 ඉක්මවයි

ජූනි 05, 2020

    මේ වනවිට ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ, අමෙරිකාවයි

    එරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව, මේ වනවිට 1,924,000 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව, එක් ලක්‍ෂ දස දහසකට අධිකයි.

    Latest News