ගතවූ පැය 24දී වැඩිම කොවිඩ්19 රෝගීන් බ්‍රසීලයෙන්

මැයි 30, 2020

    ගතවූ පැය 24දී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්.

    එම සංඛ්‍යාව, 29,526ක්. එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව, හාර ලක්‍ෂ 68,338ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින දෙවන රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව, 27,944ක් ලෙස සටහන්වේ.

    Latest News