WHO ක්‍රියා කලාපය කොරෝනා වෛරසය ප්‍රබල ලෙස ව්‍යාප්තවීමට හේතුවක් - ට්‍රම්ප්

මැයි 30, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියා කලාපය රට තුළ කොරෝනා වෛරසය ප්‍රබල ලෙස ව්‍යාප්තවීමට හේතුවක් වූ බව, අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

    මීට පෙර අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන වාර්ෂික ආධාර නැවැත්වීමට ජනාධිපති ට්‍රම්ප් ක්‍රියා කළේය. ඊයේ දින නැවත වරක් ජනාධිපති ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානය අතර පවතින සියළු සම්බන්ධතා නවතා දමන බවට ප්‍රකාශ කළේය.

    Latest News