කොවිඩ්19 නිසා බ්‍රසීලයේ මරණ 26,764ක්

මැයි 29, 2020

    ලොව දෙවනුව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ, බ්‍රසීලයෙන්.

    එරට තුල මේ වනවිට වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව 438,812ක්. මරණ සංඛ්‍යාව 26,764 දක්වා ඉහළ ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ පමණක් එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1067ක්.

    Latest News