ඉකුත් පැය 24 තුළ රුසියාවේ කොරෝනා මරණ 153ක්

මැයි 25, 2020

    ඉකුත් පැය 24 තුළ රුසියාවේ කොරෝනා මරණ 153ක් සිදුව තිබේ.

    ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3,500 ඉක්මවා ගියේය. එම කාලසීමාවේ අලුතින් හඳුනා ගැනුණු ආසාදිතයින් සංඛ්‍යාව 8,599ක්.

    Latest News