කොවිඩ්19 ආසාදිතයින් තුන්වැනියට වැඩිම රට රුසියාවයි

ජූනි 05, 2020

    ආසාදිතයින් වැඩිම රටවල් අතරින් තුන්වැනි රට වන්නේ රුසියාවයි.

    එය හාර ලක්‍ෂ 41,108ක්. එහෙත් රුසියාවෙන් වාර්තා වන්නේ සාපේක්‍ෂව අඩු මරණ සංඛ්‍යාවක්. රුසියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 5,384ක්. මරණ සංඛ්‍යාව අතින් රුසියාව මේ වනවිට පසුවන්නේ 14 වැනි ස්ථානයේ.

    Latest News