බ්‍රසීල ජනපති මුව ආවරණ නොමැතිව රැළියකට සහභාගීවීමට විරෝධය

මැයි 25, 2020

    කොරෝනා වෛරසයෙන් බ්‍රසීලය දැඩි බලපෑමකට ලක්ව ඇති මොහොතක එරට ජනාධිපති ජාර් බෝල්සොනාරෝ ඊයේ ඔහුට සහය දක්වමින් පැවති රැළියකට මුව ආවරණ නොමැතිව සහභාගි වී තිබේ.

    ජනාධිපතිවරයාගේ අදූරදර්ශි ක්‍රියාකලාපය බ්‍රසීලය කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ඉවහල් වූ බව එරට ජනතාව පවසයි.

    Latest News