මෙක්සිකෝවේ දැවැන්ත වෙළෙඳ සංකීර්ණ, කොරෝනා අවදානමට

මැයි 18, 2020

    මෙක්සිකෝවේ, මෙක්සිකෝ සිටි හි පිහිටා ඇති වෙළෙඳ සංකීර්ණය මේ වනවිට කොරෝනා වෛරසය පැතිරීමේ අධි අවදානමක් සහිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ.

    පාපන්දු පිටි 327ක තරම් විශාලත්වයකින් යුත් එම වෙළෙඳ සංකීර්ණය සැලකෙන්නේ ලොව ඇති විශාලතම වෙළෙඳ සංකීර්ණවලින් එකක් ලෙසයි.

    Latest News