ඇන්ගෙලා මර්කල් නිරෝධායනයට

මාර් 23, 2020

    ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් නිරෝධායනයට ලක් කර තිබේ. ඒ ඇයට එන්නතක් ලබාදුන් වෛද්‍යවරයා කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට තහවුරු වීමෙන් අනතුරුවයි.

    ජර්මනිය මේ වන විට එරට වැසියන් සියලු දෙනාට දෙදෙනෙකුට වඩා එකවර හමුවීම තහනම් කර තිබේ. ඔස්ට්‍රේලියාව ද එරට සියලුම අත්‍යවශ්‍ය නොවන සේවා නවතා දමන ලෙස දැනුම් දී තිබේ. මේ අනූව ඊයේ දිනයේ සිට මත්පැන්හල්, සමාජශාලා, ව්‍යායාම මධ්‍යස්ථාන, චිත්‍රපට ශාලා සහ ආගමික ස්ථාන වසා දමා තිබේ. ස්පාඤ්ඤයෙන් ඊයේ දිනයේ එරට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා විය.

    Latest News