ලොවපුරා කොරෝනා මරණ 2,39,500 ඉක්මවයි

මැයි 02, 2020

    කොවිඩ් - 19 හේතුවෙන් අද වන විට ලොව පුරා මියගිය සංඛ්‍යාව 239,500 ඉක්මවයි. ආසාදිතයන් ගණන මිලියන 3.4ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව මිලියනයකට අධිකයි.

    ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වන අමෙරිකාවෙන්. ඊයේ දිනය තුළ පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 1,897 කි. ඊයේ දින අලුතින් ආසාදිතයින් 36,007 ක් වාර්තා විය.

    Last modified on සෙනසුරාදා, 02 මැයි 2020 10:19

    Latest News