ඉන්දියාවෙන් තවත් ආසාදිතයින් 2293ක්

මැයි 02, 2020

    ඉන්දියාවෙන් ගතවූ අවසන් පැය 24ට වෛරස ආසාදිතයින් 2293ක් වාර්තා වී තිබේ. ඒ ඉන්දියාව තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණනයි.

    ඉන්දියාවේ මුළු ආසාදිතයින සංඛ්‍යාව 37,336ක්. ගතවූ පැය 24ට එරට මරණ 71ක් වාර්තා වී තිබේ. එරටින් වාර්තා වූ මුළු මරණ ගණන 1218ක්.

    Last modified on සෙනසුරාදා, 02 මැයි 2020 11:32

    Latest News