ඉකුත් පැය 24 තුළ දකුණු කොරියාවෙන් කිසිදු අභ්‍යන්තර රෝගියෙකු වාර්තා වී නැහැ

අප්‍රේ 30, 2020

    ඉකුත් පැය 24 තුළ දකුණු කොරියාවෙන් වාර්තාවන කොරෝනා නව ආසාදිතයින් සංඛ්‍යාව 09ක්.

    ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි. ඒ අනුව ඉකුත් පැය 24 තුළ දකුණු කොරියාවෙන් කිසිදු අභ්‍යන්තර කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැත. එරටින් සමස්ත කොරෝනා ආසාදිතයින් දහ දහස් 700කට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර, වාර්තා වන මරණ සංඛ්‍යාව 247ක්.

    Latest News