ඉරානය - චීනය අභිබවමින් ආසාදිතයින්

අප්‍රේ 26, 2020

    කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වන රටවල් 10 අතර චීනය අභිභවමින් ඉරානයේ ආසාදිත සංඛයාව ඉදිරියට පැමිණ තිබේ.

    වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන රට වන්නේ අමෙරිකාවයි. දෙවනුවට වැඩිම ආසාදිත පිරිසක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එම අගය 223,759ක්. මරණ සංඛ්‍යාව 22,902ක් වන අතර සුවය ලැබූවන් 95,708ක්.

    තෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එය 195,351ක්. සිව්වන වැඩිම ආසාදිතයන් වාර්තා වන ප්‍රංශයේ එම අගය 161644ක්. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 22,384ක් වන අතර සුවය ලැබූවන් 63,120ක්.

    Last modified on ඉරිදා, 26 අප්‍රේල් 2020 11:49

    Latest News